යකඩ හැන්දක් රත්කරලා තමන්ගෙම පුංචි පුතාගේ ගෙල ප්‍රදේශය පිළිස්සූ පියෙක් ගැන තලවකැලේ පැත්තෙන් අහන්න ලැබුණා.
තලවකැලේ නානුඔය ප්‍රදේශයේ පදිංචි මේ නරුම පියා කම්කරුවෙක්.
4 වසරේ ඉගෙනුම ලබන මේ දරුවා පිළිස්සුම් තුවාල ලබලා ළිඳුල රෝහලට ඇතුලත් කරලා තියෙනවා.
දරුවා ළග ඉන්න ඔහුගේ ආච්චිනම් කියලා තියෙන්නේ දරුවගේ මුරණ්ඩුකම වැඩි නිසා එයාගේ තාත්තා පුංචි දඩුවමක් දුන්නා කියලයි.
කොහොම වුණත් සිද්ධියට මේ දරුවාගේ පියාව තලවකැලේ පොලිසියට අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලයි වාර්තා වුණේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment