ඊයේ පස්වරුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තාවුණු වයස අවුරුදු දෙකහමාරක දැරියක් පැය කිහිපයකට පසු නිවසේ සිට කිලෝමීටර් 4 ක් පමණ දුරින් පිහිටි පාලමුණේ ප්‍රදේශයේදී හමුවී තිබෙනවා.
ඒ පොලීසිය සහ ඥාතීන් එක්ව සිදුකළ සොයාබැලීමකදියි.
මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ පොලීසිය සහ ඥාතීන් එක්ව සිදුකළ සොයාබැලීමකදියි.
මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment