කුලියාපිටියේ හොඳ කතාවක් ප්‍රසිද්ධ වෙයි


කුලියාපිටිය පැත්තේ ළමා නිවාසයක හැදුන කෙනෙක් තමා ශ්‍රීපති. එයා අවුරුදු 18ක තරුණියක් .ළමා නිවාසයේ හැදුනු වැඩුණු එයාට තරුණයෙක්ගේ හිත ගියා.

බලධාරීන් හැමෝටම දන්වලා අන්තිමට ඒ දෙන්නා විවාහ වුණා. වැඩිමහල් සොයුරියකගේ මේ විවාහ මංගල්‍යට ආපු පුංචි දරුවෝ එදා ගොඩක් සතුටු වුණා..




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment