ගාල්ල බූස්ස ප්‍රදේශයේදී අද(12) පස්වරුවේ 9 හැවිරිදි ගැහැණූ දැරියක අපයෝජන කිරීමට තැත්කළ පුද්ගලයකු රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බූස්ස ප්‍රදේශයේ අදාළ නිවස අසළ නිවසක සිටි 40 හැවිරිදි පුද්ගලයකු මෙම දැරිය රැගෙන ගොස් ඇගපත අතගා ඉන් අනතුරුව අපයෝජනය කීරීමට උත්සහ කිරීමේදී සිසුවිය පළා ගොස් සිදුවූ සිද්ධිය දෙමාපියන්ට පවසා ඇත.
ඉන් අනතුරුව ගම්වාසීන් එක්ව සැකකරු රත්ගම පොලීසියට භාරදී තිබේ.
සැකකරු හෙට(12) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව රත්ගම පොලීසිය පවසයි.
කෙසේ වෙතත් දැරියට බරපතළ අපයෝජනයක් සිදුව නොමැති බව දෙමාපින් පවසයි.
රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

0 comments :
Post a Comment