මොකක්ද මේ (සස්ටේනබල් ෆාමින්) කියන්නේ? පාරිසරික ආරක්ෂාව තහවුරු කල හැකි තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් සිදුකරන ගොවිතැන් ක්‍රමවේදයක් තමයි (සස්ටේනබල් ෆාමින්) යනුවෙන් හඳුන්වන්නේ. අද ඔබව දැනුවත් කරන්නේ ඇමෙරිකාවේ කාබනික ගොවිපලවල් වල කිරි ගොවියන් සිදු කරනු ලබන අමුතු ක්‍රියාවලියක් පිළිබඳවයි.
එම අමුතු ක්‍රියාවලිය නම් එළදෙනුන්ගේ ශරීරයේ විශාල කුහර සෑදීමයි. එම කුහර එකඑතදෙනුන්ගේ උදරය පිටතට නිරාවරණය කරනවා. එය ඉතාමත් අස්වාභාවික අමිහිරි දසුනක් වෙනවාට කිසිඳු සැකයක් නැහැ. කොහොම නමුත් මෙම ක්‍රියාවලිය මගින් එළදෙනුන්ගේ ආයුකාලය වැඩිවෙනවා. පෙනෙන විදියට මෙය එළදෙනුන්ට හිරිහැරයක් වී තිඛෙන බවක් පෙන්නේනට නැහැ. එය ඉතාමත්ම සාර්ථක (සස්ටේනබල් ෆාමින්) තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
එය හඳුන්වන්නේ පිස්ටියුලාව ලෙසයි, එමගින් එළදෙනුන්ගේ ජීරණ ක්‍රියාවලිය පරික්ශා කිරීමට අවස්තාව ලැඛෙනවා. එළදෙනුන්ට ආහාර ලබා දුන් පසුව, පිස්ටියුලාව භාවිතා කරමින් ආහාර ජීරණය වී තිඛෙන්නේ කෙසේද යන්න දැකබලාගන්නට විද්‍යාඥයින්ට පුළුවන්. විවරය තුලට අත දමමින් ජීරණ ක්‍රියාවලියේ සාන්ද්‍රතාව දැනගැනීමටද විද්‍යාඥයින් ක්‍රියා කරනවා.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් එළදෙනුන් හිරිහැරයට ලක්වෙන්නේ නැති බවක් තමයි පෙනෙන්නේට තිඛෙන්නේ. ඒවගේම එමගින් ප්‍රතිලාභයන්ද එළදෙනුන්ට ලැඛෙනවා. එළදෙනුන් අසනීප වූ අවස්තාවකදී අවශ්‍ය කරන ඛෙහෙත් ද්‍රව්‍ය මෙම කුහරය හරහා කෙලින්ම බඩටම ඇතුළු කරන්නට පුළුවන්. මෙම (සස්ටේනබල් ෆාමින්) ක්‍රියාව සඳහා ඔබ එකග වෙනවාද ? මේ පිළිබඳව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නට අමතක කරන්න එපා.
Courtesy : wishmithalipi

0 comments :
Post a Comment