හබරාදුව ප්‍රදේශයේ විදුහලක පස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට පහරදී තුවාල කළ බව කියන එම විදුහලේ විදුහල්පතිවරයා හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවිය කලුගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගුරුවරියකගේ රුපියල් එකසිය හැත්තෑවක මුදලක් සොරකම් කළ බවට සැකපිට ඇයට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඇති බවයි පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
මාපියන් නොමැති මෙම දරුවා අධිකරණ නියෝග පරිදි හරුමල්ගොඩ ළමා නිවාසයක නවතා පාසල් යමින් සිටි බවයි වාර්තා වන්නේ.
විදුහල්පතිවරයාව අද (04)අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment