ලිංග මාරුව ගැන මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් උත්තර -VIDEO



මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මිය කලකට පෙර පිරිමියෙකු බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍ර‍චාරය වනවා. 

නව ආණ්ඩුකාරවරිය මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ එම ප්‍ර‍ශ්නයට මෙසේ පිළිතුරු ලබාදුන්නා.

“ඉතාමත් කනගාටුයි. ජීවිතේ දවසක සිදුවුණාවූ ස්වාභාවධර්මයේ විකෘතිතාවයක් ගැන මෙසේ කතා කිරීම පිළිකුල් සහගතයි. මම විවාහක එක්දරු මවක්. මේක තනතුරු ලෝභයෙන් පසුවන විශාල දේශපාලන හස්ථයක් විසින් කරගෙන යන වැඩක් කියලයි මගේ විශ්වාසය.“ 

(under the courtesy of nethfm news web


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment