මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ උහුමීය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වීරඹුගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
0 comments :
Post a Comment