ජිනීවා යෝජනා කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු ද යන්න සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංහිඳියාව සඳහා වූ කාර්යය සාධක බලකායක් පසුගියදා ආරම්භ කරනු ලැබීය.
මේ වන විට මීට අදාළ අදහස් ලබා ගනිමින් සිටින අතර වෙබ් අඩවි මාර්ගයෙන් සහ ලියාපදිංචි තැපැලෙන් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකි බව එම කාර්යය සාධක බලකාය සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දෙමින් බිම් මට්ටමේ සාකච්ඡා පාවැත්වීමට එම බලකාය තීරණය කර තිබේ.
0 comments :
Post a Comment