මට එරෙහිව කුමන්ත‍්‍රණයක්.. තජුඞීන් ඝාතන චෝදනා හැකිනම් ඔප්පු කරනු.. – හිටපු පොලිස්පති

තම දිගු කාලීන පොලිස් සේවයේ තැබූ කීර්ති නාමය විනාශ කිරීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යයි හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වසිම් තජුඩීන් මරණය සම්බන්ධයෙන් තමනට එල්ල කරන චෝදනා කරුණු සහිතව ඔප්පු කරන්නේ නම් ඊට මුහුණු දීමට කමන් සූදානම් බවයි.

මරණය සම්බන්ධයෙන් තමනට එල්ල වන චෝදනා දැඩි සේ ප‍්‍රතික්‍ෂෙප කරන බවත් එල්ල වන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු පොලිස්පතිවරයා සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment