මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.
එහිදී ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇත.
අද පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැමිණි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීප් සමරසිංහ මහතාට පහර දී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් කතානායක මිනිත්තු පහකට සභාව කල් තැබීය.
0 comments :
Post a Comment