මහින්දගේ ආරක්ෂාව ගැන ෆොන්සේකා කතා කරයි - මැතිසබේ උණුසුම් තත්ත්වයක්

මහින්දගේ ආරක්ෂාව ගැන ෆොන්සේකා කතා කරයි - මැතිසබේ උණුසුම් තත්ත්වයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව  සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් සමග පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මීට සුළු මොහොතකට පෙර උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බව වාර්තාවේ.

 

ඉන් අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 05ට කල්තැබීමට පියවර ගෙන තිබේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment