යහපාලන මුදල් ඇමතිගේ මෙන්ඩිස් අරක්කු කඩේ කෝටි ගාණක චෙක්පතක් RETURN වෙලා

මචං මේක මාර හොට් නිව්ස් එකක්. ඔයාලා දන්නවනේ යහපාලන ආණ්ඩුව ගැන. ඒවගේම ඔයාල දන්නවා ඇතිනේ ඩබ්ලිව්.මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනාගාරය ගැනත්. 

ඕක අයිති මේ අලුත් ආණ්ඩුවේ මුදල් ඇමති වෙලා ඉන්න රවී කරුණානායකට කියලත් ගොඩක් දෙනා දන්නවානේ මචං. කොහොමහරි ඉතින් ඔය කියන ඩබ්ලිව්.මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනාගාරයේ රුපියල් දෙකෝටි අනුනම ලක්ෂයක චෙක්පතක් return වෙලා තියෙනවා කියල අපිට ආරංචි වුනා. මේක වෙලා තියෙන්නේ මෙහෙමලු මචං.

සෙවණගල සීනි සමාගමෙන් ගන්නා එතනෝල් ස්ප්‍රිට්‍ වලට මුදල් ගෙවන්න යනකොට තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. පස්සේ මේ ආයතනයේ හිමිකාරයා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේගේ බැණා ඇලෝසියස් කියලා තමයි අපිට ආරංචිවුනේ. ආරංචිවුනේ හොඳේ. වැරදි විදියට තේරුම් ගන්න එපා.

ඉතින් සෙවණගල සීනි සමාගමෙන් එතනෝල් ස්පිර්තු නිකුත් කරන්නට බෑ කියල ඉහල කළමනාකාරිත්වය කියල තියෙනවා මචං. පස්සේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පුද්ගලික ලේකම්වරිය නවුකි කියල කෙනෙක් දුරකථන ඇමතුමකින් ඉහල කළමනාකාරිත්වයට තර්ජනය කරලා තියෙනවා එතනෝල් ස්ප්‍රීතු මුදාහරින්න කියලා.

කොහොමහරි ඉතින් මොකක්වුනත් එතනෝල් ස්පිර්තු ගේන්න ගිහිපු බවුසර් වගයක් ආපහු හිස් අතින්ම රුක්මල්ගම ඩබ්ලිව් මෙන්ඩිස් අරක්කු නිෂ්පාදනාගාරයට හරවලා එවලලු මචං. ඔන්න බලන්න ඉතින් වැඩේ හැටි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment