කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් සංස්ථාව දක්වා නළ පද්ධතිය ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ඩොලර් මිලියන 20ක් ලබා ගැනීමට සැලසුම් සකස් කරඇති බව වාර්තා වනවා.
අමාත්‍යවරයාගේ මැදිහත් වීමට පෙර කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් සංස්ථාව දක්වා නළ පද්ධතිය ඇතිරීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 100 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ මැලේසියන් සමාගමක් වෙත හිමි වීමට නියමිතව තිබුනා.
අදාළ මැලේසියානු සමාගම කිසි විටෙකත් ඉහත කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර හෝ කොන්ත්‍රාත් ගැනීමට ඉදිරිපත් වී නැති බවත් මීට පෙර ඇමෙරිකානු සමාගමක් පමණක් ඒ සඳහා ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් වනවා.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment