ලංගමේ මූල්‍ය අර්බුදය ගැන ඇමති කතාකරයි (VIDEO)

ලංගමේ මූල්‍ය අර්බුදය ගැන ඇමති කතාකරයි (VIDEO)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇත්තේ ධාවනය කළ හැකි බස් රථ 6000ක් බවත් ඒ සඳහා සේවකයින් 36000ක් සිටින බවත් ලංගමය මේ වනවිට විශාල අභියෝගයකට මුහුණ දී සිටන බවත් ප්‍රවාහන අමාත්‍යය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (03) නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී බස් සේවකයන්ට පාරිතෝෂික ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ එක් බස් රථයකින් සේවකයින් 06 දෙනකුට පඩි ගෙවීමට සිදුවන නිසා දිනකට රුපියල් 2,24,000ක පමණ මුදලක් සොයාගත යුතු බවයි.

ඒ අනුව ‘ලංගමයෙන් ලාබ ලැබීම කෙසේ වෙතත් වියදම පියවාගන්නවත් මුදල් හොයාගන්න ඕනෑ‘ යැයි  අමාත්‍යවරයා කියාසිටියේ ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment