තරුණියක් පසුපස තබාගත් යතුරුපැදිය කාරයකට යට වූ හැටි (VIDEO)

මහ මග රියදුරන් අතර බහින්බස් වීම් සිදුවන අවස්ථා දුලබ නොවේ.

නමුත් එවන් බහින්බස් වීමක් රැගෙන යා නොයුතු තරම් දුරකට ගෙන ගිය රියදුරෙකු පිළිබඳවයි මේ පුවත.

මෝටර් රථ රියදුරෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර සිදු වූ බහින්බස් වීමකින් පසු තරහා පිට කර ගත් ආකාරය පෙන්වන බියජනක වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ. මෙහි දී අදාළ මෝටර් රථය සැණෙකින් යතුරු පැදිය යටකරගෙන පළා යන්නේ සිතන්නවත් අවස්ථාවක් නොවන තරම් ඉක්මණිනි.

අමෙරිකාවෙන් වාර්තා වන මෙය සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පිටුපස අසුනේ තරුණියක් ද සිටින අතර වාසනාවකට මෙන් ඇයට හෝ යතුරුපැදිකරුට හානියක් සිදුවන්නේ නැත.

වීඩියෝව පහතින් නරඹන්න...


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment