ලබන 17වනදා හා18 වනදා වෙනිසියුලාවේ පැවැත්වීමට නියමිත නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනිසියුලාව බලා යෑමට නියමිතය.
1961 දී පිහිට වූ නොබැඳි සමුළුවට සාමාජික රටවල් 120 ක් අයත් වේ.
වෙනිසියුලා සමුළුවෙන් පසු ජනපති එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත් වීමය නියමිතය. සැප්තැම්බර් 21 වැනිදා ජනපති සමුළුව ඇමතීමට නියමිතය.
0 comments :
Post a Comment