උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිමයි,පන්සල් කඩපල්ලා,සිංහලයන්ට ගහලා පන්නපල්ලා කොටි නැටුම් මෙන්න

උතුරු පළාතේ පදිංචි සියලුම සිංහලයන් පලවා හරින්නටත් බුද්ධ මන්දිර ඇතුළු සියලුම විහාරස්ථානත් ඉවත්කිරීමට බල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඒ සඳහා ලබා ගැනීමට දැවැන්ත විරෝධතාවය යාපනය නගරයේදී 2016.09.24 වන දින පවත්වන බවත් එදිනට නිජබිමේ අයිතිය වෙනුවෙන් සහභාගි විම අනිවාර්ය කරමින් දෙමළ ඩයස්පොරාව අද මුළු උතුරු, නැගෙනහිර පළාත් වල අත් පත්‍රීකාවක් බෙදාහැර තිබේ.

උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බවත් ,දෙමළ මිනිසුන්ට නිදහස ලබාදිය යුතු බවත්,යුද්ධයෙන් පස්සේ අපේ අයිතිවාසිකම් ලැබි නැති බවත් එම පත්‍රිකාවල සදහන් කර ඇති අතර 2016.09.24 වන දින නිජබිමේ අයිතිය වෙනුවෙන් සටනට සැරසෙන ලෙසට දැනුවත් කර තිබේ.

jaffna_01 jaffna_02



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment