ජයන්ත සමරවීර රිමාන්ඩ්

ජයන්ත සමරවීර රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමු‍‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළේය.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment