බණ්ඩාර ලෙසයි. ගරු කථානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදාගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ්වල පදිංචි වෙලා හිටිය පාදෙනිය හිටිහැටියෙම 13/1/ඒ, චාර්ල්ස් වේ, කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ පස්වැනි ශ්‍රේණියේ. ගරු කථානායකතුමනි, එම දරුවාගේ 2,3,4 ශ්‍රේණිවල පදිංචිය දෙමව්පිය විස්තර ඇතුළත් තොරතුරු ද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒවගේ ම ගරු කථානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදෙනිය ලකුණු 70 සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන් ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සැබෑ තත්ත්වය‘
පාදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි නමයි දෙකම වෙනස් කරගෙන - අධ්‍යාපන ඇමති
බණ්ඩාර ලෙසයි. ගරු කථානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදාගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ්වල පදිංචි වෙලා හිටිය පාදෙනිය හිටිහැටියෙම 13/1/ඒ, චාර්ල්ස් වේ, කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ පස්වැනි ශ්‍රේණියේ. ගරු කථානායකතුමනි, එම දරුවාගේ 2,3,4 ශ්‍රේණිවල පදිංචිය දෙමව්පිය විස්තර ඇතුළත් තොරතුරු ද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒවගේ ම ගරු කථානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදෙනිය ලකුණු 70 සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන් ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සැබෑ තත්ත්වය‘
0 comments :
Post a Comment