ආඩම්බරයි දිල්ෂාන්.. සුපිරි ක‍්‍රීඩකයා සුපිරි මානව හිතවාදියෙක්ද බව ක‍්‍රියාවෙන් පෙන්වයි..

සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වූ තිලකරත්න දිල්ෂාන් ඉතාම දුප්පත් පවුලකට නිවහනක් සාදා දීමට පොරොන්දු විය.

මෙසේ ඔහු එකග වූයේ මාතලේ ප‍්‍රදේශයේ දුගී පවුලකට නිවහනක් ඉදිකිරී දීමටයි.

එම නිවසට ඊයේ තෑගි බෝගද රැගෙන ගිය දිල්ෂාන් එම පොරොන්දුව පවුලේ අයට දුන්නේ මෙසේයි.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment