දුම්වැටියට 15%ක වැට් බද්දක්.. රුපියල් 5කිනුත් වැඩිවෙයි.. එකක මිල 45 පනී..

කැබිනට් මණ්ඩලය විසින් දුම්වැටි හා දුම්කොළ සදහා වූ බදු ඉහල දැමීමට අනුමැතිය දී තිබේ.

15%ක වැට් බද්දක් හා එක් දුම්වැටියක් සදහා රුපියල් පහක මිල වැඩිවීමක්ද සිදුකිරීමට එසේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව වෙලදපලේ දුම්වැටියක් අවම වශයෙන් රුපියල් 45ක මිලක් නියම වීමට නියමිතය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment