පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (29) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ පවතින මාර්ග අවහිරතා හේතුවෙන් බස් සේවකයින් මුහුණ දී සිටින අපහසුතාවයක් පිළිබඳව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම මානව හිමිකම් කොමිසම විසින් අද දිනයේ සිදුකිරීමට නියමිත බවයි.
ඒ සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ රථවාහන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇති බව ඔහු සඳහන් කළේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment