කොළඹ පොත් දැක්ම හෙටින් අවසන්

කොළඹ පොත් දැක්ම හෙටින් අවසන්

පසුගිය 16 වනදා ආරම්භ වූ 'කොළඹ පොත් දැක්ම' හෙවත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (25) දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම  පොත් ප‍්‍රදර්ශනයේ අවසාන දින දෙක වන්නේ අද (24) සහ හෙට (25) දිනයයි.

මේ වනවිට සතියකට අධික කාලයක් පොත් ප්‍රදර්ශනය පවත්වා ඇති අතර එම කාලය තුළදී ලක්ෂ 10 කට ආසන්න ජනතාවක් සහභාගීවී ඇති බව එහි සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment