හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව පක්ෂයක් බිහි කිරීම කෙසේ හෝ නතර කර දෙන්නැයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක් නාරාහේන්පිට අභයාරාමාධිපති, පැවිදි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවී දැඩි ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කලහොත් ශ්රීලනිපය දැඩිව කඩා වැටෙන බවද පවසා ඇති ඇමතිවරයා එසේ වුවහොත් තව දුරටත් ආණ්ඩුව පවා පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද සදහන් කර ඇත.
Home
/
News
/
මහින්දට අලූත් පක්ෂයක් එපා කියන්න.. හැදුවොත් අපි අනාථයි.. – ශ්‍රිලනිප ලොක්කෙක් ආනන්ද හිමි ලග වැද වැටේ…
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment