ඉහල දමන ලද බදු හේතුවෙන් දුරකතන ගාස්තු ඉහල ගොස් ඇත්නම් Whatsapp ආදියෙන් ඇමතුම් ගන්නා ලෙස ඇමති හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඇමතුම් ඉතා ලාබදායි යයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment