වාහන මිල යලි ඉහලට.. Ceylon News 24x7 6:17:00 PM News Edit ජපානයෙන් ගෙන්වන වාහනවල මිල නැවත වතාවක් ඉහල ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගම් සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසයි. මීට හේතු වී ඇත්තේ ජපාන යෙන් මිල ඉහල යාම බවද පවසන ඔහු වැට් බදු ඉහල යාම මීට බල නොපන බවද කියයි. ජපාන හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක් මේ නිසා රුපියල් ලක්‍ෂ දෙකකට ආසන්න මිලකින් ඉහල යනු ඇතැයිද ඔහු කියා සිටියේය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment