ජාතිවාදය වපුරන විග්නේශ්වරන් ඇරස්ට් කරන්න කියා ‘සිංහලේ‘පොලිසි යයි

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් පසුගියදා එළුග තමිල් විරෝධතාවයේදී කළ ප්‍රකාශය පදනම් කරගෙන ඔහු ජාතිවාදය අවුස්සන්නෙකු ලෙස නම් කරමින්
රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර මූලික නීති ද
කඩකර ඇති බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙස ඉල්ලා ස්වාමීන් වහන්සේ නමක් ඊයේ පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි කර තිබේ.
වාර්කාවන ආකාරයට උන් වහන්සේ සිංහලේ ජාතික පෙරමුණේ සභාපති අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment