HSBC බැංකුව ලංකාවෙ අයට මාලදිවයින් අකවුන්ට් ඇරදී මුදල් පිට යැවීම ගැන විමර්ශන


ශ්‍රී ලංකාවේ HSBC බැංකුව ජාත්‍යන්තර වාණිජ ණය ලබා දීමේදි මෙරට විනිමය පාලන රෙගුලාසි උල්ලංඝනය කර ඇතිබව



සන්ඩේ ටයිම්ස් පුවත් පත ඉරිදා වාර්තා කළේය.
ශ්‍රී ලංකා රජය 2013 වසරේ සිට මෙරට සමාගම්වලට ඩොලර් මිලියන තිහක් දක්වා ජාත්‍යන්තර වාණිජ ණය ලබා ගැනීමේ අවසරයක් ලබා දී තිබෙන අතර මෙම ක්‍රමවේදය මුවාවෙන් HSBC බැංකුව සිය මාලදියින් ශාඛාව හාරහා මෙරට සමාගම්වලට එතෙර ජංගම ගිණුම් විවෘත කොට දී විදේශ ණය ලබා ගැනීමට සලස්වා ඇති නමුත් ඒ සඳහා මහබැංකුව ලබාදෙන කොන්දේසි වලට අනුගත නොවී එම මුදල් නැවත විදේශයන්හිම තැන්පත් කිරීමට උදව් කර ඇති බව චෝදනාවයි.
මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන්නට නියමිත බවද වාර්තාවේ.
ඒ ගැන සිරස වාර්තාව පහතින්


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment