කහටගහ පතලේ උපවාසය අවසන්

කහටගහ පතලේ උපවාසය අවසන්

කහටගහ මිනිරන් පතල පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් එහි සේවකයින් අඩි 1132 ක් පතල අභ්‍යන්තරයේ සිට සිදුකළ උපවාසය ඊයේ (27) අවසන් කර තිබේ.

ඒ, ඊයේ වානිජ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා පතල් පරිශ්‍රයට පැමිණ සිදුකළ සාකච්ඡාවකින් පසුවය.

එහෙත්, එම සාකච්ඡා අතරතුර උපවාසයේ නිරත සේවකයන් 03 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට සේවකයන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධතාවයකි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment