කොස්තාපල්ගේ හිස මතට පොලීසියේ කොටසක් කඩා වැටෙයි

කොස්තාපල්ගේ හිස මතට පොලීසියේ කොටසක් කඩා වැටෙයි

පානදුර පොලිසියේ පැරණි ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුවේ කොටසක් රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකුගේ හිස මතට කඩා වැටී බරපතල තුවාල ලබා රෝහල්ගතකල බව පොලිසිය පවසයි.

භාවිතයට නොගත යුතුයැයි නිර්දේශ කළ ගොඩනැගිල්ලක උතුරු පානදුර කෙසෙල්වත්ත පොලීසියේ තවත් නිලධරයෝ රැසක් සිටිති.

කඩාවැටීමට ආසන්න මෙම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් ගැනීමට යෑම පවා ඉහල පොලිස් නිලධාරියෙකුගේ අනින් තහනම් කර ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment