ගෙවල් නැති කලාකරුවන්ට හම්බන්තොට උදාගමක්



හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව කලා ගම්මානයක් ඉදි කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නිවාස අහිමි කලාකරුවන් වෙනුවෙන් මෙම කලා ගම්මානය තුළ නිවාස ඉදි කරදීමට සැළසුම් කර ඇති බවයි.
ලබන වසර තුළ මෙම කලා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment