නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පත් කිරීම ජනාධිපතිවරයා විසින් ගත් කාලෝචිත වැදගත් තීරණයක් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ නව ගුවන් හමුදාපතිවරයා අතර ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති හමුවේදී අමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කර ඇත.
මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
මෙරට 16 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.
0 comments :
Post a Comment