පසුගිය දින කිහිපයේ උතුරේ සිදුවූ සිදුවීම් තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට පැහැදිලිවම පෙන්නුම් කෙරෙන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
0 comments :
Post a Comment