ඇමරිකානු ජනපතිවරණයේ දැනට හිලරි 109 අභිබවා ට්‍රම්ප් 150 ඉදිරියෙන්


ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 109 ට 150ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි
ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටියි. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 8.30)

මේ වනවිට සමස්ත ප්‍රතිඵල වලින් සියයට 40 පමණ ප්‍රකාශ වී ඇති නිසා තවම අවසන් ප්‍රතිඵලය ගැන අනාවැකි කිව නොහැකිය.
එක් අපේක්ෂකයෙකුට සමස්ත බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment