රුපියල් 30,000 ට ගණිකා පහස දෙන උස්බෙකිස්ථාන කිරිල්ලියන් මාට්ටු වුණ හැටි

සංචාරකයන් ලෙසින් පැමිණ මෙරට ගණිකා සේවයේ නියැලෙන උස්බෙකිස්ථානු කාන්තාවන් පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඔවුන් කොළඹ ගැවසෙන කුලී රථ සේවාවල රියදුරන් සමග මිතුරු වී ඔවුන් මාර්ගයෙන් ගණිකා සේවය සැපයීම සදහා ගණුදෙනුකරුවන් සොයා ගන්නා බවයි හෙළිව ඇත්තේ.

සංචාරක වීසා මත මෙරටට පැමිණ මුදලට අලෙවි වන මෙම එක් කාන්තාවක් පැය දෙකක් ගත කිරීම සදහා අයකරන මුදල රුපියල් 30,000 ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා පත්යන්ත පාලන ඒකකයේ පාලකවරයාගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීමේදී කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.  ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment