තාරකා විද්‍යාවේ විශ්මයජනක සිදුවීමක් මේ මස 14 වනදා පෘථිවිවාසින්ට දැක බලාගත හැක. එනම් මෙම ශත වර්ෂයේ චන්ද්‍රයා විශාලතවම දැක ගත හැකිවන අවස්ථාවයි.
‘සුපර් මූන්‘ ලෙස හඳුන්වන මෙම අවස්ථාවේදී සඳ 14% ප්‍රමාණයකින්ද විශාල වන බවද, 30% ප්‍රමාණයකින් දීප්තිය ගෙන දෙන බවද කියැවේ. මෙවැනි සිදුවීමක් මින් පසුව දැක බලාගත හැක්කේ 2034 වසරේදීය.
මින් පෙර මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත්තේ 1948 දීය. ක්ෂිතිජයේදී ඉතා පැහැදිලිව මෙය දිස්වන බවයි පැවසෙන්නේ. මේ මස 13 හා 14 යන දිනයන්හිදී මෙය දැක බලාගත හැකි බවත් 14 වැනිදා මෙහි විශාලතම අවස්ථාව දැක බලාගත හැකිවනු ඇති බවත් තාරකා විද්‍යාඥයෝ කියති.
Home
/
News
/
වසර 69 කට පස්සෙ අහසේ වන විශ්මයජනක සිදුවීම බලන්න නොවැම්බර් 14 වැනිදා මුහුදු වෙරළකට යන්න
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment