අද (04) පස්වරුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඇතිවූ ගින්න මේ වන විට මැඩ පවත්වමින් ඇති බව වාර්තා වේ.
ගින්නෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගිනී නිවීමේ රථ 11කට වැඩි ප්‍රමාණයක් ගින්න නිවීමේ කටයුතු වල නිරතව සිටී.
0 comments :
Post a Comment