මිනිත්තු 30ක් අසභ්‍ය දර්ශන විකාශය කළ පුවත් සේවය මෙන්න… (ඡායාරූප)

ලොව ප්‍රසිද්ධ පුවත් සේවයක් මිනිත්තු 30ක් අසභ්‍ය දර්ශන විකාශය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

CNN පුවත් සේවයේ අසභ්‍ය චිත්‍රපටයක් මෙසේ විකාශය වී ඇති ඇති අතර එය අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන්ට පමණක් දැක ගත හැකි වී ඇති බව සදහන් වේ.


අසභ්‍ය චිත්‍රපටයේ රඟපෑ නිළිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව ලැබුණු ප්‍රචාරයට ස්තූති කරන බවයි.


එම අවස්ථාවේ ඡායාරූපයක් සහ මේ සම්බන්ධයෙන් නිකුත්වූ ට්විටර් පණිවිඩය පහතින්..



 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment