බස්නාහිර මහ නගරයට නව නගර 5ක්

බස්නාහිර මහ නගරයට නව නගර 5ක්
මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූර්ණ නව නගර 5ක් කඩිනමින් රාගම, හෝමාගම, හොරණ, රත්මලාන, සහ කිරි මණ්ඩල මාවතේ ඉඳි කිරීමට පියවර ගෙන ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
 
එහිදී රෝහල් පාසල්, කාර්යාල, කර්මාන්තපුර හෝ රජයේ සහ පෞද්ගලික කාර්යාල සහිතව නගර ස්ථාපිත කරනු ලැබේ.
 
මධ්‍යම පාන්තිකයන්ගේ නිවාස ප්‍රශ්නයට විසැඳුමක් ලෙසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති ස්ථාපිත කරනු ලබන්නේ ප්‍රවාහන සහ සෞඛ්‍ය පහසුකම් මුල් කරගෙන වන අතර මේ නගර සංවර්ධනය ඉදිරියේ දී තවත් වේගවත් කරනු ඇත. 
 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment