‘රාජපක්‍ෂ අන්ඞ් කොම්පැනි හෙවත් සාටක වංශය’ බැදුම්කර මගඩිය වහන්න මඩ පොත් තොගයක් රට පුරා බෙදයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානීන් ඉලක්ක කරමින් මුද්‍රණය කරන ලද පොත් පිංචක් මේ දිනවල බෙදා හැරෙමින් තිබේ.

‘රාජපක්‍ෂ අන්ඞ් කොම්පැනි හෙවත් සාටක වංශය’ ලෙස නම් කර ඇති එම පොත මගින් පසුගිය රජයේ සිදු වූ බව කියන විවිධ අයථා ක‍්‍රියා වරගන්වා ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් මහ බැංකුවේ සුප‍්‍රකට බැදුම්කර මගඩිය සම්බන්ධයන් කිසිදු සදහනක් එහි දක්නට නැත.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment