මහින්දට එරෙහිව එජාපය-මෛත‍්‍රී පිල එක් වුණත් අන්ත පරාදයි.. මහින්ද පිල ආසන 122යි.. රනිල්-මෛත‍්‍රී හවුල් පිල ආසන 08යි..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතියාගම විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල මහ සභාවට සමාජිකයින් 122 ක් පත්කර ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කොට ඇත.

එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රීපිල එක්ව මහ සභාවට තරග කොට පත්කර ගනු ලැබුවේ සමාජිකයින් 8 දෙනෙකු පමණි.

මෙම ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර එජාපය හා එක්ව ශ්‍රීලනිප දිනාගත්තේ එම ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩුවෙනි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment