වෙළඳසැලක් කොල්ලකන්න ගිය සෙට් එකකට චොකලට් ප්‍රහාරයක්

ඔස්ට්‍රේලියාවේ පහුගිය දවසක සුපිරි වෙළෙදසැලක් කොල්ලකන්න පුද්ගලයින් කිහිපදෙනෙක් මෝටර් රථයකින් ඇවිල්ලා තියෙනවා.

කොල්ලකරුවන් එන බව දැකපු වෙළෙදසැලේ සේවකයෙක් එහි තිබුනු චොකලර් වර්ගයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරලා. ඒ එක්කම බියට පත්වුනු කොල්ලකරුවන් එම ස්ථානයෙන් පලාගිහිල්ලා තියෙනවා.

මේ සිදුවීම ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් එය වාර්තා කළ හැටි පහතින් බලන්න...


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment