පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක්

පාසල් ගුරුවරුන් සඳහා නව බලපත්‍රයක්

පාසල් ගුරුවරුන්ට පන්ති කාමරයේදී ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා නව අවසර පත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඔහු එ් සම්බන්ධයෙන් කියාසිටියේ එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලූ රැසක් නිරාකරණය කරගත හැකි බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment