මම හොරෙක් කියලා කවුරුත් කියලා නෑ….කොප් වාර්තාව නීතිපතිවරයාට යැවුවා…කම්බ හොරු වෙනුවට ජනතාව හොරු වෙන ලකුණු.. හඳුන්නෙත්තිට එල්ල වු දේශපාලන බලපෑම මෙන්න

මහ බැංකු බැඳුම්කර පිළිබඳ සිදුවීමේ නිරීක්ෂණ සහ විමර්ශන කටයුතු සියලු දේශපාලන මැදිහත්වීම්වලින් තොරවිය යුතු අතර අදාළ පරීක්ෂණ අපක්ෂපාතී හා ස්වාධීන අධිකරණ කි‍්‍රයාමාර්ගයක් සඳහා යොමු කරන බව පවසා පැය ගණනක් යන්නට මත්තෙන් ලංකාවට පැමිණි බැදුම්කර මගඩියේ ලෝක හොරා වන අර්ජුන මහේන්ද්‍රන් (Arjuna Mahendran) තමන් හොරෙකු බව කවුරුවත් සදහන් කර නොමැති බවත්,අදාල කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමුකර ඇති බවද සදහන් කළා.

මම හොරෙක් කියලා කවුරුත් කියලා නෑ…. by lnwtoday

මහ බැංකු බැඳුම්කර පිළිබඳ සිදුවීමේ නිරීක්ෂණ සහ විමර්ශන කටයුතු සියලු දේශපාලන මැදිහත්වීම්වලින් තොරවිය යුතු අතර අදාළ පරීක්ෂණ අපක්ෂපාතී හා ස්වාධීන අධිකරණ කි‍්‍රයාමාර්ගයක් සඳහා යොමු කරන රටම විකුණන් කෑ පාහර සිරිසේනයා පවසමින් ජනතාව අන්දන බව දැන් ඉතාමත් පැහැදිලිය.සිරිසේන අධිකරණ ක්‍රියාවලියක් සදහා යොමුකරන බවට බොරු බේගල් රට හමුවේ තබන විට අර්ජුන මහේන්ද්‍ර තහවුරුකර කියා සිටින්නේ අදාළ කෝප් වාර්තාව නීතිපතිවරයාට යොමුකර අවසන් බවයි.

කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුල පවා නිවැරදිව සභාගත් නොවි තිබියදි එය නීතිපතිවරයාට යොමුකරමින් සිරිසේන සහ රනිල් නටන නාඩගම කුමක්ද යන්න ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුල පවා නිවැරදිව සම්මත වි නෑ ….

කෝප් කමිටුවේ සමාජිකයන් කියන කතාව අහන්න 

කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුල… by lnwtoday

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට එල්ල වු දේශපාලන බලපෑම කුමක්ද?

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුරකතනයෙන් කතා කර ඇති අතර පසුව ජනාධිපතිවරයා කරන ලද අරාධනාවකට අනුව අද(ඔහු සභාපති ධුරයෙන් ඉවත් වු දා ) රාත්‍රීයේ හමුවිමට නියමිතව ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

කෝප් කමිටු සභාපති සුනිල් සිරිසේනගේ දේශපාලන… by lnwtoday

රනිල්ගේ වහලා සිරිසේන බැඳුම්කර හොරු නිදහස් කරයි…

“ඔයා නිකන් ණයට කහින්න එපා…” එජාපයේ කුණු කතාවෙන් හඳුන්නෙත්ති දොට්ට



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment