රුවන් ..චතුරිකා සමග යහනට….Mirror යලි ගණිකා වෘත්තීයේ

විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්‍රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගොලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන හට විකුණා දමා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය කාලසිමාව තුල සිය පියා වන බෙදුම්වාදී සිරිසේන ඇතුලු සිරිසේන පවුලේ දුෂණ,වංචා මැරකම් දිගින් දිගටම වෙබ් හරහා රටේ ජනතාව අතරට යැමත් සමග කුජීත්ව සිටි  සිරිසේනලා ජනතාව ගොනාට ඇන්දවිමේ ව්‍යාපෘතියක් ලෙස මෙම වෙබ් මාෆියාව ආරම්භ කර ඇති අතර මිරර් වෙබ් අඩවියට අමතරව සිරිසේනලා ඉලක්ක කර පහරදෙන වෙබ් අඩවි සියල්ලම තමන්ට බැලන්ස් කිරිමට හැකි බවට රුවන් චතුරිකාට පොරොන්දුවක් ලබාදි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

ඒ අනුව ආණ්ඩු හැදිමෙන් පසුව යන එන මං නැතිව තිබු  රුවන්ගේ මිරර් වෙබ් අඩවිය මිලියන ගණනකට චතුරිකාව ලබාදි ඇති අතර එම වෙබ් අඩවියේ සියලුම ප්‍රචාරක කටයුතු සහ අලෙවි ප්‍රවර්ධන කටයුතු චතුරිකාගේ Media Gang Pvt Ltd ආයතනයට පවරා තිබේ.වෙබ් අඩවියේ වියදම් සියල්ලම එම ආයතනය හරහා පියවිමට කටයුතු යොදවා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

අදාල වෙබ් ගණුදෙනුව ඉතාම සිමිත කණ්ඩායමක් සමග පසුගියදා බත්තරමුල්ලේ Grant Monarch හොටලයේදි සිදුව ඇති අතර එම අවස්ථාවට රුවන්ගේ ගොබෙල්ස් න්‍යායාචාර එජාප විදේශ අමාත්‍ය මංගල සමරවිරද සහභාගී වි ඇති අතර ඊට අමතරව චතුරිකාගේ නියෝග මත ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යපාරිකයන් කිහිප දෙනෙකුම එම අවස්ථාවට පැමිණ ඇති අතර ඔහුන්ට මෙම ව්‍යාපෘතියට දායක විම අනිවාර්ය කර තිබේ.

චතුරිකාට ගිල්ල වු රුවන්ගේ බෝලය… මංගල යලී ශ්‍රීලනිපයට…

යහපාලනයෙන් යන්තම ගැටගහගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කල රුවන් සත්හඩ පුවත් පත පසුව ඇපල් කරන්නට ගිහින් පැපොල් වි අනාත වි සිටි රුවන් මිරර් බෝලය චතුරිකාට ගිල්ල වුයේ නිකම්ම නොවේ ඒ මංගල සමරවිර යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සම්බන්ධ විමට කැමැත්තෙන් සිටින බවත් අදාළ මෙහෙයුම ඉතාමත් සුක්ෂම සිදුකල යුතු බවත් පවසමින්‍ ය.සිරිසේන ජනාධිපතිවරයා යලිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් එය ජයග්‍රහණය කිරිමටත් ඊට පෙර ශ්‍රීලනිප එකතු කිරිමේ මෙහෙයුම මෙන්ම රනිල්ව විනාශ කිරිමේ හැකියාවද ඇත්තේ මංගල ලග බවට පට්ට පම්පොරි ගසා තිබේ.

රුවන් වෙබ් විකිණීමේ දක්ෂයෙකි..එය දන්නෝ දනිති…. චතුරිකා ඒ හරිය තවම දන්නේ නැත…දැන ගන්න දවස වෙන විට වෙන්න ඔනෑ හරිය වී අවසානය…

චතුරිකාගේ හැසිරිම…..

තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන් නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් මිනිහාව ගානට ගොනාමෙන් මෙහෙයවා එක පැත්තකින් කප්පම් ගන්නා අතරම අනිත් පැත්තේන් නිකන් 2.50හේ වැඩවලට පවා ජනාධිපති තාත්තාගේ ලොකුකම අරගෙන වැඩකරන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කර සිටියා.

ඔය අල්ලපනල්ලේ තාත්තාගේ රට පාවාදිමේ වැඩේ නිසා ලගදිම තමන් ඇතුලු සිරිසේන පරම්පරවටම කෙලවෙන බව ඉව වැටුනු චතුරිකා වෙබ් මාෆියාව ආරම්භ කිරිමට මෙහෙයුම දියත් කල අතර සිරිසේනගේ අනියම් සබඳතාවය,බෙදුම්වාදීන් සමග පවතින සබඳතාවයන් අනාවරණය විමත් පසුගියදා තමන්ගේ එකම මලයන්ඩිය වන දහම් සිරිසේන රාත්‍රී සමාජ ශාලාවේ නැටු නාඩගමත් ඒ ආශ්‍රිත CCTV දර්ශණ එලියට එමත් එක්සත් ජාතික පක්ෂ් නායක රනිල් වික්‍රමසිංහ මහතා උපක්‍රමශීලීව සිරිසේන කුජිත රටේ බලය සියතට ගැනිමේ මෙහෙයුම උග්‍ර කිරිමත් සමගම සිරිසේනගේ දියණිය මෙම මෙහෙයුම වෙගවත් කර තිබේ.

Media Gang Pvt Ltd

Media Gang Pvt Ltd යන ආයතනය Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන ආයතනය යටතේ පිහිටුවා ඇති අතර  Red Cherry Adverting Pvt Ltd මෛත්‍රීපාල සිරිසේනගේ දියණියගේ නමට ලියාපදිංචි වි ඇති  ආයතනයක් වන අතර එහි ලියාපදිංචිය අංක 18, සුලෙඉමන් ටෙරස් ලෙසටද සදහන්ව තිබේ.එම හෙතුවෙන් ඊට අනුබද්ධව Media Gang Pvt Ltd ආයතනය පිහිටුවා ඇති අතර මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට අදාලව සකසන ලද ගීතයේ රූප රචනාව කල ජනක නම් කැමරා ශිල්පියා මෙම ආයතනය ජනාධිපතිතුමන්ගේ දියණිය වෙනුවෙන් මෙහයවයි.

තව විස්තර දැන ගන්න කියවන්න –සිරිසේන දූ චතුරිකාගේ තෙල් මන්ද මොරයි-SLT SPEEDUP අරන් චතුරි,ජනකගේ ඔඩොක්කුවේ

කොල්ලන්ට පොලු තැබු චතුරිකාගේ පපඩම් වැඩ….

ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට ලණුවක් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු මිට පෙර අනාවරණය කළා.

ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවි හරහා තමන්ගේ තාත්තා(මෛත්‍රීපාල සිරිසේන ) ඉලක්ක කර දරුණු ප්‍රහාරයන් එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා ගැනිමටවත් නොහැකි බව තාත්තා පවා සදහන් කල බවයි.

ඒ අනුව වහාම ඊට පිලිතුරු දිම සදහා වෙබ් අඩවි ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සදහා වෙබ් පවත්වාගෙන යන අයට මාසිකව දිමනාවක් සහ විවිධ උදවු කිරිමට චතුරිකා පොරොන්දු දුන් අතර ඒ අනුව වෙබ් අඩවි රැසක්ම සිරිසේනට සහය පලකරමින් පුවත් පලකර ඇති අතර පසුව චතුරිකා පොරොන්දුව කඩකල අතර මාස 3කට වඩා කාලයක් දැන් ගෙවි ගොස් ඇති අතර කිසිදු දෙයක් ලබාදිම තියා අඩුම ගානේ එම කණ්ඩායම නැවත සම්බන්ධ කිරිමටවත් කටයුතු කර නෑ.

පසුව එම තත්ත්වය පිලිබදව අදාළ වෙබ් හිමිකරුවන් සම්බන්ධ කල චතුරිකාගේ සම්බන්ධිකාරකගෙන් මේ පිලිබඳ විමසා ඇති අතර ඔහු චතුරිකාගෙන් මේ ගැන් විමසු අවස්ථාවේ චතුරිකා පවසා ඇත්තේ… “අනේ උන්ගෙන් වැඩක් නෑ….උන්ට කරන්න පුලුවන් මගුලක් නෑ.. ” යනුවෙනි….

“රණවිරු රියල් ස්ටාර්ස්” සිරිසේනගේ දුවට විකුණයි-ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් සංරක්ෂිත විඩියෝ පටි අරන් ගිහින්

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ආ අමුතුම ඊ මේල් පණිවිධය



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment