මාලිංග කෝටි 16 කට මහේල ට්‍රේන් කරන මුම්බායි පිලට කැඳවලා


2017 ඉන්දිය ප්‍රිමියර් ලීග තරගාවලිය සඳහා වෙන්දේසි නැතිව සෘජුව බඳවාගන්නා ක්‍රීඩක ලැයිස්තුව
අයි.පී.එල්. නිල වෙබ් අඩවිය මගින් ඨයේ 
ප්‍රකාශයට පත් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායමට ලබාගෙන ඇති බව දක්වමිනි.
ඒ වෙනුවෙන් මාලිංගට නියම වී ඇති මිල ඉන්දීය රුපියල් කෝටි 7.5කි (රුපියල් කෝටි 16.425).
මේ අතර රයිසින් පූනේ කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා ක්‍රීඩක වෙන්දේසියට මෙවර නිදහස් කර තිබේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment