රිළව් සර්ප වෙළෙන්දා ගිරව් 28 ක් සමග මාට්ටු


නීතිවිරෝධී ලෙස ගිරවුන් 28 දෙනෙකු  රඳවාගෙන සිටි  පුද්ගලයෙකු කුලියාපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.කුඩා බහලුමක රඳවාගෙන සිටි මෙම
ගිරව් සමග මොහු අත්අඩංගුවට
පත්වූයේ‍ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව කළ වැටළීමකදීය.
ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කාලයක පටන් රිළවුන්, සර්පයින් වැනි සතුන් අල්ලා අලෙවි කිරීමේ ජාවාරමේ යෙදී ඇති නමුත් පොලිසියට හසුවූයේ ඔහුගේ බහාලුමේ සිටි ගිරව් කෑගසන හඩ ඇසී ඔත්තුවක් සපයන්නට කෙනෙකු සමත්වීම නිසාය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment