මන්ත්‍රී කව්වේ බොරු - ශ්‍රී පාදයේ පැරණි ඝාන්ඨාරය තිබූ තැනම තිබෙනවා

මන්ත්‍රී කව්වේ බොරු - ශ්‍රී පාදයේ පැරණි ඝාන්ඨාරය තිබූ තැනම තිබෙනවා

ශ‍්‍රී පාදස්ථානයේ ඝාන්ඨාරය අතුරුදන් බවට පාර්ලිමේන්තුවේ දී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සාවද්‍ය අදහස් පළකර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

සිරිපා මලුවේ පැවැති කුඩා ඝාන්ඨාරය වෙනුවට වෙනුවට විශාල ඝාන්ඨාරයක් සවිකළ බවත් මන්ත්‍රීවරයා පවසන ඝාන්ඨාරය තිබූ තැනම පවතින බවත් උන්වහන්සේ පැවැසූහ.

පැරණි ඝාන්ඨාරයේ ඡායාරූපයක් හා නව ඝාන්ඨාරයේ ඡායාරූපයක් මෙවර සිරිපා සමය අරඹන පෙරහරේ ප‍්‍රදර්ශනය කරවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment