ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා විසින් දේශය පුවත්පතේ මාධ්‍යවේධී ප‍්‍රසද් අබේවික‍්‍රමට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.
තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඉරිදා දිනයේ දේශය පුවත්පතේ පලවන ලිපියකට අදාල තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා ඔහු ඉතා අසබ්‍ය ලෙස බැණ වැදී ඇත.
‘මගෙන් කුණුහබ්බ අහන්නේ නැතිව ඕක තියනවා. තමුසෙලාට හැදිච්ච රුදාව මොකද්ද ඕක දාන්න. නිකම් පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි. මට ඕවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ ඕයි.
තමුසේ ඕන **තක් ලියා ගන්නවා’ යයි සභාපතිවරයා එක දිගටම ඔහුට බැන වැදී දුරකතනය විසන්ධි කර ඇත. වයස අවුරුදු 75ක් වන මෙම සභාපතිවරයා ධුරය දරන්නේ රාජ්‍ය සේවයේ උපරිම වයස් සීමාව පවා ඉක්වමා තිබියදීය.
Home
/
News
/
ඕන **තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment